අභිධර්ම මාර්ගය

5. පඤ්චම පරිච්ඡේදය

(භූමි සතරය, ප්‍ර‍තිසන්ධි සතරය, කර්ම සතරය, මරණෝත්පත්ති සතරය යන මේවා මේ පඤ්චම පරිච්ඡේදයෙහි විස්තර කරනු ලැබේ.)

අනු මාතෘකා
1. භූමි චතුෂ්කය
2. රූපාවචර - අරූපාවචර භූමි
3. ප්‍ර‍තිසන්ධි චතුෂ්කය
4. රූපාවචර - අරූපාවචර ප්‍ර‍තිසන්ධි
5. කර්ම චතුෂ්කය
6. විපාක දානානුක්‍ර‍ම කර්ම චතුෂ්කය
7. පාකකාල කර්ම චතුෂ්කය
8. අකුශල කර්මය
9. කාමාවචර කුශලයේ විපාක
10. මරණෝත්පත්ති චතුෂ්කය - මරණ සතර
11. පුනරුත්පත්තිය
12. මරණාසන්න වීථි
13. භූමිවල සිත් ලැබෙන සැටි1. භූමි චතුෂ්කය