අභිධර්ම මාර්ගය7. සප්තම පරිච්ඡේදය1. අකුශල සංග්රහයආශ්රවය - ඕඝය - යෝගය - ග්‍රන්ථය - උපාදානය - නීවරණය - අනුශය - සංයෝජනය - ක්ලේශය කියා අකුශල සඞ්ග්‍රහය කොටස් නවයකින් යුක්ත වන්නේ ය.අනු මාතෘකාආශ්රවඕඝ හා යෝගග්රන්ථඋපාදානනීවරණඅනුශයසංයෝජනක්ලේශ7. සප්තම පරිච්ඡේදයආශ්රව