අභිධර්ම මාර්ගය7. සප්තම පරිච්ඡේදය2. මිශ්රක සංග්රහය3 වන පාඩමහේතුය - ධ්යානාඞ්ගය - මාර්ගාඞ්ගය - ඉන්ද්රියය - බලය - අධිපතිය - ආහාරය යි මිශ්රක සඞ්ග්රහය ධර්ම කොටස් සතකින් යුක්ත ය. මෙයට මිශ්රක සඞ්ග්රහය යි කියනුයේ මෙහි දැක්වෙන ධර්ම කොට්ඨාසවල කුශලාකුශල දෙවර්ගය ම ඇති බැවිනි.අනු මාතෘකාහේතුධ්යානාඞ්ගමාර්ගාඞ්ගඉන්ද්රියබලඅධිපතිආහාරක්ලේශහේතු