අභිධර්මයේ මූලික කරුණුචෛතසික ප්රභේදසර්වචිත්ත සාධාරණ චෛතසිකඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, ඒකග්ගතා, ජීවිතින්ද්රිය, මනසිකාර යන මේ චෛතසිකයෝ සත් දෙන සැම සිතක ම ලැබෙන බැවින් සර්වචිත්ත සාධාරණයෝ ය.අනු මාතෘකාඵස්සයවේදනාවසඤ්ඤාවචේතනාවඒකග්ගතාවයජීවිතින්ද්රියයමනසිකාරයචෛතසික ප්රභේදඵස්සය