- දානය
- සීලය
- භාවනාව
- අපචායනය
- වෙය්යාවච්චය
- පත්ති දානය
- පත්තානුමෝදනාව
- ධම්ම සවනය
- ධම්ම දේශනාව
- දිට්ඨිජ්ජු කම්මය
යි පින් කිරියවත් දසයෙකි. දස පින් කිරියවත් සංගෘහිත ගාථාවක් මෙසේ ය:
දානං සීලං ච භාවනා - වෙය්යාවච්චාපචායනා
පත්තානුමොදනා පත්තිදානං - ධම්මස්ස දෙසනා
සවනා දිට්ඨිජ්ජුකම්ම - මිච්චේවං දසධා ඨිතං
අනු මාතෘකා