ගෞතම බුද්ධ චරිතය

අටවන වස භේසකලා වනයෙහි

ශාස්තෘන් වහන්සේ සංකස්ස පුරයෙහි ටික දිනක් වැස සැරි සරන සේක්, භග්ග දේශයෙහි සුංසුමාරගිර පුරය අසළ වූ භේසකලා වනයට වැඩ අට වන වැසි සමයැ එහි වුසූ සේක.

අනු මාතෘකා
බෝධිරාජ කුමාරයාට දම් දෙසීම
පුණ්ණ කෙළෙඹි පැවිදි වීම
පුණ්ණ තෙරුන් සුනාපරන්තයට යෑම
සුප්පාරකයෙහි වෙළෙඳුන් සරණාගතයන් වීම
රත් සඳුනින් විහාර කැරැවීම
භාග්‍යවතුන් වහන්සේ සුනාපරන්තයට වැඩීම
බුදු රජුන් තෙවෙනි වරැ ලක්දිවැ වැඩීම
සුමන දිව්‍ය රාජයාගේ ආයාචනය
මෛත්‍රෙය බෝසතුන් විවරණ ගැනීමබෝධිරාජ කුමාරයාට දම් දෙසීම