කර්ම විපාකකුසල විපාකපටි පිදීමේ ආනිසංස සයසමාධින් හි කම්පා නො වේ.සමාධියෙහි හුරු පුරුදු බව ඇත්තේ වේ.නො බිදෙන පිරිස් ඇත්තෙක් වේ.ඇදහිය යුතු වචන ඇත්තෙක් වේ.එළඹ සිටි සිහි ඇත්තෙක් වේ.බය හැඟීම් ඇති නො වේ.අංසකඩ පිදීමේ ආනිසංස තුනපාත්රා තබන ආධාර පිදීමේ ආනිසංස