නස්‍ය කිරීමේ උපකරණ පිදීමේ ආනිසංස අට

එනම් ගුණ ධර්ම අටකින් යුක්ත වීමේ ශක්තිය ලැබෙන බව පිළින්දිවච්ඡ අපදානයේ සඳහන් වේ. ඒ ගුණ ධර්ම නම්,

  • ශ්‍රද්ධාව.
  • ශීලය.
  • පව් කිරීමට ලැජ්ජා ඇති බව.
  • පව් කිරීමට බිය ඇති බව.
  • බහුශ්‍රැත බව.
  • ත්‍යාගවන්ත බව.
  • ඉවසීම, ප්‍රඥාව යන මේවා ය.