කොට්ට පිදීමේ ආනිසංස සය

  • වටිනා කොට්ට ලැබේ.
  • ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි හිත එළවා විසීමට ශක්තිය ලැබේ.
  • ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වේ.
  • සිත සමාධි කරගත හැකි වේ.
  • වත් පිළිවෙත් ආචාර සමාචාර ගුණ වලින් යුත් උතුමෙකු වේ.
  • බෝධිපාක්‍ෂික ධර්මයන් හා ත්‍රි ශික්‍ෂාවන් අනුගමනය කිරීමට ශක්තිය ලැබේ.

(පිළින්‍දිවච්ඡ අපදානය)