මුව පිරිසිදු කරන දෑ දීමේ ආනිසංස පහ

  • පිරිසිදු උගුර ඇත්තේ වේ.
  • මිහිරි හඬ ඇත්තේ වේ.
  • කාශ රෝග නැත්තේ වේ.
  • ස්වාස රෝග නැත්තේ වේ.
  • දුගඳ නො හමන, සුවඳ හමන මුව මඩලක් ලැබේ.

(පිළින්‍දිවච්ඡ අපදානය)