කෙලෙස් එක්දහස් පන්සියයඑක බැගින් දැක්වෙන ධර්ම තෙ සැත්තෑව50. සදිසෝ හමස්මීති මානෝසදිසෝ හමස්මීති මානෝ යනු මම ද ජාතිගෝත්‍රාදියෙන් උසස් වන අන්‍යයන් හා සමාන කෙනෙක් වෙමි යයි ආත්ම භාවය උසස් කොට ගන්නා ස්වභාවය ය.49. සෙය්යො හමස්මීති මානෝ51. හීනෝ හමස්මීති මානෝ