අධෝලිපි සංකේත නිරූපණය.

  • මහා - මහාවග්ග පාළි - බුද්ධජයන්ති සංස්කරණය.
  • චූල - චූලවග්ග පාළි - සිරීපාද ත්‍රිපිටක ග්‍ර‍න්ථ මාලා.
  • පාරා - පාරාජිකා පාළි - බෙන්තොට සද්ධාතිස්ස සංස්කරණය, (1924)
  • පාචි - පාචිත්තිය පාළි - බෙන්තොට සද්ධාතිස්ස සංස්කරණය, (1926)
  • විමති - විමතිවිනෝදනී ටීකා-බේරතුඩුවේ ධම්මාධාර සංශෝධනය, (1935)
  • පරිවා - පරිවාර පාළි - සිරීපාද ත්‍රිපිටක ග්‍ර‍න්ථ මාලා.
  • සාරත්ථ- සාරත්ථදීපනී ටීකාව - බුරුම පොත.
  • ස.පා. - සමන්තපාසාදිකා - හේවාවිතාරණ සංස්කරණය.
  • දී.ට්ඨ. - දීඝනිකාය අට්ඨකථා - හේවාවිතාරණ සංස්කරණය.
  • ම.ට්ඨ. - මජ්ඣිමනිකාය අට්ඨකථා - හේවාවිතාරණ සංස්කරණය.
  • සං.ට්ඨ - සංයුක්තනිකාය අට්ඨකථා - හේවාවිතාරණ සංස්කරණය.
  • ජා.ට්ඨ - ජාතකට්ඨ කථා - හේවාවිතාරණ සංස්කරණය.
  • වි. විනි.- විනය විනිශ්චය-පොල්වත්තේ බුද්ධදත්ත නායක හිමි.
  • ශාසනා - ශාසනාවතරණය - රේරුකානේ චන්දවිමල නාහිමි
  • විනය. - විනයකර්ම පොත - රේරුකානේ චන්දවිමල නා හිමි
  • ඛුද්ද - ඛුද්දසික්ඛා - හරුමල්ගොඩ සුමංගල සංශෝධනය, (1921)