විශුද්ධි මාර්ගය3. කර්මස්ථානග්රහණ නිර්දේශයබුද්ධිචරිතයාට සප්පායබුද්ධිචරිතයාට සේනාසනාදීන් අතුරෙන් මෙ නම් දෙයෙක් සප්පාය නො වන්නේය යි කිය යුතු නැති. කවරෙක් වුව ද සප්පාය වන්නේය යි කී සේයි.ශ්රද්ධාචරිතයට සප්පායවිතර්කචරිතයාට සප්පාය