වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම

ථීනය හා මිද්ධය

චිත්ත චෛතසිකයන්ගේ අලස බව, කටයුත්තෙහි හැකිළෙන, පසු බසින ස්වභාවය ථීන මිද්ධය යි. එද අනේකාකාරයෙන් පහළ ව වඤ්චා කරන ධර්ම යුග්මයකි.

අනු මාතෘකා
සමාධි වේශයෙන් වඤ්චක ථීන මිද්ධය
පාපවිරමණාකාරයෙන් වඤ්චක ථීනමිද්ධය
ඥාන වේශයෙන් වඤ්චක ථීනමිද්ධය
පරීක්ෂණතා වේශයෙන් වඤ්චක ථීනමිද්ධය
ආත්මගෞරවයේ වේශයෙන් වඤ්චක ථීනමිද්ධය
ආත්මාරක්ෂකතා වේශයෙන් වඤ්චක ථීනමිද්ධය
පරාර්ථකාමතා වේශයෙන් වඤ්චක ථීනමිද්ධය
අල්පේච්ඡතා වේශයෙන් වඤ්චක ථීනමිද්ධය
ඤාන වේශයෙන් වඤ්චක මානයසමාධි වේශයෙන් වඤ්චක ථීන මිද්ධය