වෙසක් පුණු පෝ දා | බෝධි සත්ත්වෝත්පත්තිය, බුදු වීම, බුද්ධත්වයෙන් පසු කිඹුල්වත් පුරයට මුලින් වැඩි දිනය. (තුන් වන වරැ) ලක්දිව වැඩීම, පිරිනිවන් පෑම. |
වෙසක් පුණු පෝදා | කාලදේවල තවුසාට බෝසතුන් දැක්වීම |
වෙසක් අව විසේනිය දා | බෝසතාණනට නම් තැබීම |
ඇසළ පුණු පෝ දා | බෝසතාණන් මවු කුසැ පිළිසිඳ ගැනීම ගිහිගෙයින් නික්මීම, දම්සක් පැවැත්වීම. |
ඇසළ අව අටවක දා | මුලින් ම බිම්සර රජුට බෝසතාණන් හමුවීම. |
වප් පුණු පෝ දා | දේවාවරෝහණය, මෛත්‍රෙය බෝසතාණන් පැවිදි වීම. |
නවම් පුණු පෝ දා | මහා සංඝ සන්නිපාතය (අග සව්වන් පත්කර ගැනීම, අවවාද ප්රාතිමෝක්ෂෝද්දේශය) |
බක් අව පසළොස්වක | ලක්දිව වැඩීම (දෙ වෙනි වර) |
දුරුතු පුණු පෝ දා | ලක්දිව වැඩීම (පළමු වර) |