1. සුජාතා (සේනානි සිටු දූ) | බුදුරජාණන් වහන්සේ දැක සරණ ගිය පළමු උපාසිකාව |
2. විශාඛා (මිගාර මාතු) | අග්‍ර දායිකාව |
3. බුජ්ජුත්තරා | බහුශ්රැතාවන් ගෙන් අග්‍රයි |
4. සාමාවතී | මෛත්‍රී විහාර ඇත්තියන් ගෙන් අග්‍රයි |
5. උත්තරා (නන්ද මාතු) | ධ්යායිනීන් ගෙන් අග්‍ර උපාසිකාව |
6. සුප්පවාසා (කෝලිය දූහිතෘ) | ප්‍රණීත දෑ දෙන්නන් ගෙන් අග්‍රයි |
7. සුප්පියා | අග්‍ර ග්ලානෝපස්ථායිකා |
8. කාතියානි | අචල ප්‍රසාද ඇත්තවුන් ගෙන් අග්‍රයි |
9. නකුලමාතා | විශ්වාසිකාවන් ගෙන් අග්‍රයි |
10. කාලි (කුරරඝර නුවර වැසි) | ආරංචියෙන් බුදුගුණ අසා පැහැදුණවුන් ගෙන් අග්‍රයි. |