සමාගමය | සිදුවූ කාලය | ස්ථානය |
1. ධර්මචක්රප්රවර්ත්තන සමාගමය | ප්රථම වර්ෂය | බරණැස |
2. නාලක සූත්ර ” | ” | ” |
3. ගංගාවරෝහණ ” | ” | ගංගා නදී තීරය |
4. බුද්ධ වංශ දේශනා ” | දෙවෙනි වර්ෂය | කපිලවාස්තු පුරය |
5. චරියා පිටක ” | ” | ” |
6. මහා මංගල සූත්ර ” | තෙවෙනි වර්ෂය | සැවැත් නුවර |
7. පරාභව සූත්ර ” | ” | ” |
8. මහාසමය සූත්ර ” | පස්වන වර්ෂය | කපිලවාස්තු පුරය |
9. සම්මාපරිබ්බාජනීය සූත්රය ” | ” | ” |
10. චුල්ල වියූහ ” ” | ” | ” |
11. මහා වියූහ ” ” | ” | ” |
12. තුවටක ” ” | ” | ” |
13. පුරාහෙද ” ” | ” | ” |
14. කලහ විවාද ” ” | ” | ” |
15. යමක මහා පාටිහාරිය ” | සත්වන වර්ෂය | සැවැත් පුර |
16. අභිධර්ම දේශනා ” | ” | තව්තිස පුර |
17. දේවෝරෝහණ ” | ” | සංකස්ස නගරය |
18. පාරායණ සූත්ර ” | එකොළොස්වන වර්ෂය | මාගධ ක්ෂේත්රය |
19. සක්කපඤ්හ ” | තුදුස් වන වර්ෂය | සැවැත් නුවර |
20. චුල්ලරාහුලෝවාද සූත්ර ” | ” | ” |
21. ආළවක සූත්ර ” | සොළොස් වන වර්ෂය | ආළවි පුර |
22. සමචිත්තපරියාය ” | විසි වන වසින් පසු | සැවැත් නුවර |
23. බ්රහ්මනිමන්තනිය සූත්ර ” | (කාලය අවිනිශ්චිතයි) | බඹලොව |
24. මාරතජ්ජනීය සූත්ර ” | ” | සුංසුමාරගිරපුරය |