1. ඒරකපත්ර නාගරාජාදී සමාගමය | ප්රථම වස් කාලය තුළ | ඉසිපතනය |
2. සුමන මාලාකාරාදි ” | දෙවෙනි වර්ෂය | රජගහ පුර |
3. ජම්බුකාජීවකාදී ” | තෙවෙනි වර්ෂය | ” |
4. උග්රසේනාදී ” | සිවු වන වර්ෂය | ” |
5. සුන පරන්තක වාණිජ ” | අටවන වර්ෂය | සුනාපරන්තයෙහි |
6. ශ්රීමතිදර්ශනාභිලාෂින්ගේ ” | සතළොස් වන වර්ෂය | රජගහ පුර |
7. පේශකාර දුහිතෘ ආදී ” | අටළොස් වන වර්ෂයෙහි | ආළවිපුරයෙහි |
8. චූලසුභද්රා ” | විසි වන වසින් | උග්ග පුරයෙහි |
9. ධනපාල ” | අන්තිම දශ වර්ෂය ඇතුළත | රජගහ පුර |
10. පාඨක පුත්ර ” | පරිනිර්වාණ වර්ෂයෙහි | වෛශාලිපුරයෙහි |
11. කොලිය මහාමාත්යාදි ” | වෛශාලිපුරයෙහි | බරණැස් පුර |
12. සුලසා නගරශෝහිනී ආදී ” | කාලය අවිනිශ්චිතයි | රජගහ පුර |
13. සාකේත බ්රාහ්මණාදී ” | කාලය අවිනිශ්චිතයි | සාකේත පුරයෙහි |
14. ගරහදින්නාදිය ” | ” | සැවැත් පුර |
15. ආනන්ද සෙට්ඨි ආදී ” | ” | ” |
16. මණ්ඩුක දේවපුත්රාදි ” | ” | චම්පාපුරයෙහි |
17. මට්ටකුණ්ඩලී දේවපුත්රාදී ” | ” | සැවැත් පුර |
18. සරභ පරිබ්රාජකාදී ” | ” | විසාලා පුරයෙහි |