1. අඤ්ඤාත කොණ්ඩඤ්ඤ තෙරණුවෝ | චිරරාත්රඥයන් අතුරෙන් අග්‍රයි |
2. සාරිපුත්ත ” | මහාප්රාඥයන් ” ” |
3. මොග්ගල්ලාන ” | සෘද්ධිමතුන් ” ” |
4. මහාකස්සප ” | ධූතවාදීන් ” ” |
5. අනුරුද්ධ ” | දිවැස් ඇත්තන් ” ” |
6. කාලිගොධාපුත්ත භද්දිය ” | උසස් කුලයෙහි උපන්නන් ” ” |
7. ලකුණ්ට භද්දිය ” | මධුරස්වර ඇත්තන් ” ” |
8. පිණ්ඩෝල භාරද්වාජ ” | සිංහනාද කරන්නන් ” ” |
9. පුණ්ණ (මන්තානි පුත්ත) ” | ධර්ම කථිකයන් ” ” |
10. මහාකච්චායන ” | කොටින් කී දෙයක් විස්තර කිරීමෙහි සමතුන් ” ” |
11. චුල්ලපන්ථක ” | මනෝමය රූප නිර්මාණයෙහි සමර්ථයන් ” ” |
12. මහාපන්ථක ” | අරූපධ්‍යානයෙන් නැගිට රහත් වුවන් ” ” |
13. සුභූති ” | නොකිලිටි විහරණ ඇත්තන් ” ” |
14. සුභූති ” | දක්ෂිණාර්භයන් අතුරෙන් අග්‍රයි |
15. රේවත (ඛදිරවනිය) ” | ආරණ්‍යකයන් ” ” |
16. කඞ්ඛාර්වත ” | ධ්‍යානයෙහි ඇලුණවුන් ” ” |
17. සෝණ (කෝළිවිස) ” | ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තවුන් ” ” |
18. සෝන (කුට්කණ්ණ) ” | මනාප කථා ඇත්තවුන් ” ” |
19. සීවලී ” | ලාභීන් ” ” |
20. වක්කලී ” | අධික ශ්‍රද්ධා ඇත්තවුන් ” ” |
21. රාහුල ” | ශික්ෂාකාමීන් ” ” |
22. රට්ඨපාල ” | ශ්‍රද්ධායෙන් පැවිදි වූවන් |
23. කොණ්ඩධාන ” | පළමු කොට සලාකා ගන්නන් ” ” |
24. වංගීස ” | වැටහෙන නුවණ ඇත්තවුන් ” ” |
25. උපසේන (වංගන්ත බ්‍රාහ්මණ පුත්) ” | සියල්ලෙන් ප්‍රසාද එලවන සුලු තැනැත්තන් ” ” |
26. දබ්බ(මල්ල පුත්ත) ” | සෙනසුන් පණවන්නන් ” ” |
27. පිළින්දිවච්ඡ ” | දෙවියනට ප්‍රිය වූවන් ” ” |
28. බාහිය (දාරුවීරිය) ” | වහා අභිඥා ලද්දන් ” ” |
29. කුමාරකස්සප ” | විචිත්‍ර කථිකයන් ” ” |
30. මහා කොට්ඨිත ” | ප්රතිසංචිත් ප්‍රාප්තයන් ” ” |
31. ආනන්ද ස්ථවිර ” | උපස්ථායකයන් ” ” ධාරණ ස්මෘති ඇත්තන් ” ” භාග්‍යවතුන් වහන්සේ වදාළ තාක් එ සේ ම දැනගැන්මෙහි සමර්ථයන්, වීර්යවතුන් ” ” |
32. උරුවේල කස්සප ” | මහ පිරිස් ඇත්තවුන් ” ” |
33. කාළුදායි ” | කුලයන් සස්න කෙරේ පහදවන්නන් ” ” |
34. බක්කුල ” | නීරෝගයන් ” ” |
35. සෝහිත ” | පුර්වනිවාසය සිහි කරන්නන් ” ” |
36. උපාලි ” | විනයධරයන් ” ” |
37. නන්දක තෙරණුවෝ ” | මෙහෙණියනට අවවාද කරන්නන් අතුරෙන් අග්‍රයි |
38. නන්ද ” | ඉන්ද්රිය සංවරයෙන් යුක්ත වූවන් ” ” |
39. මහාකප්පින ” | භික්ෂ්වවවාදකයන් ” ” |
40. සාගත ” | තේජෝධාතු සමවතට සමවදන වුන් ” ” |
41. රාධ ” | ධර්මදේශනා වැටැහීමට ප්‍රත්‍යය වූ දෘෂ්ටි සමුදාචාරාදිය ඇත්තන් ” ” |
42. මෝඝරාජ ” | රූක්ෂ සිවුරු දරන්නන් ” ” |