1. ප්‍රජාවතී ගෞතමී | චිරරාත්රඥාවන් අතුරෙන් අග්‍රයි |
2. ඛෙමා | මහ නුවණැතියන් ” ” |
3. උප්පල වණ්ණා | ඍද්ධිමතීන් ” ” |
4. පටාචාරා | විනය ධරාවන් ” ” |
5. ධම්ම දින්නා | ධර්ම කථිකාවන් ” ” |
6. නන්දා | ධ්යායිනින් ” ” |
7. සෝණා | ආරබ්ධ වීර්යයාවන් ” ” |
8. සකුලා | දිවැස් ඇතියන් ” ” |
9. භද්දා කුණඩලකේසා | වහා ලත් අභිඥා ඇත්තියන් ” ” |
10. භද්ද කාපිලානි | පෙර ජාති සිහි කරන්නන් ” ” |
11. භද්ද කච්චානා (යසෝධරා) | මහත් අභිඥා නුවණ ලැබූවන් ” ” |
12. කිසා ගෝතමී | රූක්ෂ සිවුරු දරන්නන් ” ” |
13. සිගාල මාතා | අධික ශ්‍රද්ධා ඇත්තියන් ” ” |