දැලි පිහියා පිදීමේ ආනිසංස

  • හැම කල්හි ම ශූරයෙක් වේ.
  • තැම්පත් සිත් ඇත්තෙකු වේ.
  • විශාරද පුද්ගලයෙකු වේ.
  • ධෛර්යවන්තයෙක් වේ.
  • වීර්යවන්තයෙක් වේ.
  • ඔසවා ගන්නා ලද සිත් ඇත්තෙක් වේ.
  • තීක්‍ෂණ නුවණ ලැබේ.

(අපදාන පාලි 240 වන අපදානය)

වාසිදායක හිමි මීට කල්ප අනූහතරකට පෙර පිහියක් දුන් පිනින් කල්ප අනූහතරක් යන තුරු ම අපාගත වී නැත.