කර්ම විපාකකුසල විපාකමහ පිහියා පිදීමේ ආනිසංස පහ යහපත් සිත් ඇත්තෙකු වේ. වීර්ය වන්තයෙක් වේ. ක්‍ෂාන්තිවාදී පුද්ගලයෙක් වේ. මෛත්‍රීය නමැති ආයුධය ලැබේ. කෙලෙස් සිඳලන අනුත්තර වූ නුවණ ලැබේ.(පිළින්‍දිවච්ඡ අපදානයට අනුවය)දැලි පිහියා පිදීමේ ආනිසංසනිය කපන අවි පිදීමේ ආනිසංස පහ