කර්ම විපාකකුසල විපාකතෙල් තබා ගන්නා බඳුන් පිදීමේ ආනිසංස පහමනා රූ ඇත්තෙකු වේ.මනා වචන ඇත්තේ වේ.උසස් සිත් ඇත්තේ ද වේ.අවික්‍ෂිප්ත සිත් ඇත්තේ ද වේ.සකලාරක්‍ෂාවෙන් ආරක්‍ෂිත වූයේ ද වේ.පෙරහන් කඩ පිදීමේ ආනිසංස පහචෛත්යය පිරිසිදු කිරීමේ ආනිසංස