කර්ම විපාකකුසල විපාකපෙරහන් කඩ පිදීමේ ආනිසංස පහදීර්ඝායුෂ ලැබේ.අවි ආයුධවලින් පීඩා නො ලබයි.වසවිස වලින් හිංසාවක් නො වේ.අතුරු මරණයකට පත් නො වේ.සොර සතුරන්ට හිංසා කළ නො හැක්කෙකු වේ. (පිළින්‍දිවච්ඡ අපදානය)පවන් අතු පිදීමේ ආනිසංස අටතෙල් තබා ගන්නා බඳුන් පිදීමේ ආනිසංස පහ