කර්ම විපාකකුසල විපාකදිය පිස්නා වස්ත්‍ර පිදීමේ ආනිසංසරන්වන් පැහැ ඇත්තෙක් වේ.රජස් නැත්තේ වේ.ශරීරයෙන් නික්මෙන රැස් ඇත්තේ වේ.තේජස් ඇත්තේ වේ.සිනිදු සිරුරක් ඇත්තේ වේ.සිරුරෙහි කුණු නො ඇලේ.(පිළින්‍දිවච්ඡ අපදානය)පාවහන් පිදීමේ ආනිසංසසැරයටි පිදීමේ ආනිසංස