මහ සැළි හා කරඬු පිදීමේ අනුසස් දහය

  • සෑම කල්හිම ආරක්‍ෂාව ඇත්තේ වේ.
  • සැපයෙන් යුක්ත වේ.
  • මහත් යසස් ඇත්තේ වේ.
  • සියුමැලි වේ.
  • සියලු අනතුරු වලින් මිදුනේ වේ.
  • මහා ගුණවන්තයෙකු වේ.
  • විචිත්‍ර වූ මහත් සැළි හා කරඬු ලැබේ.
  • ඇත්, අස්, රථයන්ට ලාභි වේ.
  • බිය නැත්තේ වේ.
  • නො නැසෙන භෝග සම්පත් ඇත්තේ වේ.

(පිළින්දිවච්ඡ අපදානය)