බෙහෙත් දුම්බොන පයිප්ප පිදීමේ ආනිසංස තුන

නාසිකාවේ මස්දලු ආදිය සෑදී ඇති ගිලන් භික්ෂූන්ට බෙහෙත් දුම්පානය කළාට වරදක් නො වේ. එවැනි භික්ෂූන්ට බෙහෙත් දුම්බොන පයිප්ප පිදීමෙන්

  • සිහිය සෘජු වේ.
  • නහර මනා කොට සම්බන්ධ ඇත්තවුන් වන්නා හ.
  • දිව්‍ය නේත්‍ර ලැබෙන්නාහ යැ යි දක්වා ඇත.

(පිළින්දිවච්ඡ අපදානය)