කර්ම විපාකකුසල විපාකඇඟ ගල්වන තෙල් පිදීමේ ආනිසංස පහනිරෝගි බව ලැබේ.රූප සම්පත් ලැබේ.බොහෝ ආහාර පාන ලැබෙත්.දීර්ඝායුෂ ලැබෙත්.වහා ධර්මය දැන ගැනීමට සමත් වෙත්. (පිළින්‍දිවච්ඡ අපදානය)පාලම් ඒ දඬු ඉදිකිරීමේ ආනිසංසගිතෙල් හා තෙල් (පානය කරන) පිදීමේ ආනිසංස