1. තපස්සු භල්ලික සහෝදර වෙළෙඳ දෙදෙන | මුලින් ම සරණ ගිය උපාසකවරු |
2. සුදන්ත (අනාථ පිණ්ඩික) | සිටු අග්‍ර දායක. |
3. චිත්ත ගහපති (මච්ඡිකා සණ්ඩ නගරවාසී) | අග්‍ර ධර්ම කථික |
4. හත්ථකාළවක රජ | සිවු සඟරා වතින් රට වැසියාට සංග්‍රහ කරන්නන් ගෙන් අග්‍ර |
5. මහානාම ශාක්‍ය රජ | අග්‍ර ප්‍රණීත දායක |
6. උග්ග ගහපති (විසල් පුරැවැසි) | සිතට රිසි දෑ දෙන්නවුන් ගෙන් අග්‍රයි |
7. උග්ගත ගහපති | අග්‍ර සංඝෝපස්ථායක |
8. සුර අම්බට්ඨ | අචල ශ්‍රද්ධා ඇත්තවුන් ගෙන් අග්‍රයි |
9. ජීවක කෝමාර භච්ච | පෞද්ගලික ප්‍රාසද ඇත්තන්ගෙන් අග්‍රයි |
10. නකුලපිතු ගහපති | විශ්වාස කථා ඇතියන් ගෙන් අග්‍රයි |