කර්ම විපාකකුසල විපාකනිය කපන අවි පිදීමේ ආනිසංස පහබොහෝ දැසි දස්සන් ලැබේ.ගව අශ්ව සම්පත් ලැබේ.ආරක්ෂක මෙහෙකරුවන් ලැබේ.කෙස් රැවුල් කපන්නන් ලැබේ.බත් පිසන්නන් ලැබේ. (පිළින්දිවච්ඡ අපදානයට අනුවය)මහ පිහියා පිදීමේ ආනිසංස පහපවන් අතු පිදීමේ ආනිසංස අට