පවන් අතු පිදීමේ ආනිසංස අට

  • ශරීර දාහ නැත්තෙකු වේ.
  • මානසික දාහ නැත්තෙකු වේ.
  • රාග ගිනි නිවීමේ ශක්තිය ලැබේ.
  • ද්වේෂ ගිනි නිවීමේ ශක්තිය ලැබේ.
  • මෝහ ගිනි නිවීමේ ශක්තිය ලැබේ.
  • මාන ගිනි නිවීමේ ශක්තිය ලැබේ.
  • මිසදිටු ගිනි නිවීමේ ශක්තිය ලැබේ.
  • ශීතයෙන් හා ඌෂ්ණයෙන් පීඩා නො ලැබේ.

(පිළින්‍දිවච්ඡ අපදානය)