තැටි පිදීමේ ආනිසංස තුන

තැටි යනු පිඟන් ආදී නො ගැඹුරු බදුන් වේ. ඒවා පිදීමෙන්,

  • නොයෙක් ආකාර විසිතුරු තලි ලැබේ.
  • වතෙහි ද ගුණයෙහි ද ප්‍රතිපත්තියෙහි ද මැනවින් පවතින්නෙක් වේ.
  • පිරිසිදු ආචාර ඇත්තෙකු වේ.

(පිළින්‍දිවච්ඡ අපදානය)