බෙහෙත් අඳුන් පිදීමේ ආනිසංස අට

  • මහත් නෙත් ඇත්තෙක් වේ.
  • ඇසේ සුදු, කහ, රතු පැහැයන් මනාකොට ඇත්තේ වේ.
  • නො කැඩුනා වූ ප්‍රසාද ජනක ඇස් ඇත්තෙක් වේ.
  • සියලු රෝගයන්ගෙන් ම මිදුනෙක් වේ.
  • දිවැස් ලැබේ.
  • අනුන්තර වූ ප්‍රඥා චක්‍ෂුසය ලැබේ.

(පිළින්‍දිවච්ඡ අපදානය)