යතුරු හා යතුරු කොපු පිදීමේ ආනිසංස

  • යතුරු පිදූ පිනින් ධර්ම ද්වාරය විවෘත කරගන්නා ඤාණය නැමති යතුර ලැබේ.
  • යතුරු කොපු දීමෙන් ක්‍රෝධය මඳ වේ.
  • වෙහෙස නැත්තෙක් වේ.

(පිළින්‍දිවච්ඡ අපදානය)