කර්ම විපාකකුසල විපාකපටි පිදීමේ ආනිසංස පහනො සැලෙන සමාධිය ඇත්තේ වේ.සමාධියේ වශීභාවය ඇත්තේ වේ.නො බිඳෙන පිරිස් ඇත්තේ වේ.හැම කල්හි ම විශ්වාස කරන කථා ඇත්තෙක් වේ.මහත් භෝග සම්පත් ඇත්තෙක් වේ. (පිළින්‍දිවච්ඡ අපදානය)යතුරු හා යතුරු කොපු පිදීමේ ආනිසංසබෝමළු ආදිය ඇමදීමේ ආනිසංස